Advertisement

PPL 2k19 Official Theme Song - FunkyDirt

PPL  2k19 Official Theme Song   - FunkyDirt Artist : Funky Dirt
Music : Shenal Maddumage
Lyrics : Thilina Ariyaratne
Rap Lyrics : Murshad Huvais @ Funky Dirt
Video Produced by : FTT
Camera & Edit : Pathum D Wickramasinghe @ FTT
Asst. Camera : Dishanth L Rupasinghe , Aravinda Deshapriya

කෙල්ලෙනේ facebook කොල්ලනේ
පන්දු දෙකට තුනට විකට් දාන මේක බෝඩරේ
කොල්ලනේ youtube කෙල්ලන
මෙදා ශාලිකාව වටකරගෙන ක්‍රිකට් වසන්තේ

යුටුයුබ් එගේ සිමඤ්ඤා ෆේස්බුක් කොටාදම්ඤ්ඤා
රගදෙන රගේ බලල්ලා පීපීඑල් බීට් කරල්ලා

වටේට
හයේ හතරෙ පන්දු රකිමු මෙහෙට වරෙල්ලා
දූෂ්රාව වැටෙන අතට පිත්ත පුරෝලා
ගනන් කරල හුරේ දාමු හනික යමල්ලා
රොත්ත පිටින් චියර් කරන පපරෙ ගනිල්ලා

Rap
පාර පාර බිංදුසාර
අරින බෝක්කු මල්ලි දාර
අත කරකලා දමලා අරින
හය දෙක තුන කනා වනන
පත sixer youtuber එන එන බෝලර් hunter
බල්ටිය පන්දුව රකිමින් mid on එකෙන් බුකි අඩ්මින්
Click එක like එක මචො subscribe
දෙන්නෙපා කොල්ලෝ නෝ බෝල් වයිට්
කොල්ලෝ සෙට් වෙලා සැපක් ගත්තේ
ඇන්ටි බෝලේ එහා වත්තේ...

මැච් එකේ ෆයිනල් කැච් එකේ
Thril එක ගන්න හනික වටකරගෙන කොල්ලො කලබලේ
ෆන් ලොවේ ෆීලිං අනිතිමේ
දින්නම ටීම් එකම උස්සන් යමු ground එක වටේ

යුටුයුබ් එගේ සිමඤ්ඤා ෆේස්බුක් කොටාදම්ඤ්ඤා
රගදෙන රගේ බලල්ලා පීපීඑල් බීට් කරල්ලා

funkydirt,funky dirt,funky,dirt,sinhala,music,ppl,sri lanka,srilanka,page,facebook,youtube,FTT,ILoveYou,Gansiya,Kapruka,Pointsystem,

Post a Comment

0 Comments